චීන සහල් තොගය භාර ගැනේ

(sulochana dharmarathne )

29 Jun 2022 | 11:45 AM 27



චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් භාර ගෙන තිබෙනවා. 

මේ අනුව එහි පළමු කොටසට සහල් මෙට්‍රික් ටොන් 1000 ක් ඇතුළත්ව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ. 

සහල් මෙට්‍රික් ටොන් 10000 ක ප්‍රදානය මගින් ශ්‍රී ලංකාව පුරා තිබෙන පාසල් 7900ක සිටින පාසල් ළමුන්ට ආහාර ලබා දීම සඳහා පාසල් පෝෂණ ආහාර වැඩහටහනට සහාය ලබාදීමට නියමිතයි. 

එම සහල් තොගයට අයත් දෙවැනි සහ තුන්වෙනි කොටස් ශ්‍රී ලංකාවට එළඹෙන සති 2 ක කාලයක් තුළ ලබාදීමට නියමිත බව සඳහන්.

මේ අනුව මාස 6 ක කාලයක් පාසල් ආහාර වැඩසටහන ශක්තිමත් කිරීමට චීනය බලාපොරොත්තු වන බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ. 



COMMENTS


TOP STORIES


ධානිෂ් අලී තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද

12 Aug 2022 | 11:15 AM 17


දුම්රියක් කාර්මික දෝෂයක

12 Aug 2022 | 11:15 AM 10


පාකිස්තාන යුද නෞකාව කොළඹ වරායට පැමිණේ

12 Aug 2022 | 11:00 AM 13


කොළඹ බදුල්ල අධිසුඛෝපභෝගී දුම්රිය හෙට සිට ධාවනයට

12 Aug 2022 | 10:45 AM 12



FEATURES