බැංකුවලින් ගනුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක්

(sulochana dharmarathne )

29 Jun 2022 | 12:00 PM 40



රාජ්‍ය බැංකු ඇතුලු පෞද්ගලික බැංකු කිහිපයක් ගනුදෙනුකාරභවතුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා. 

මේ අනුව බැංකු ගනුදෙනු සඳහා ඒවා විවෘතව තැබෙන වේලාවන්වල වෙනසක් සිදුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පවතින ඉන්ධන ගැටළු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. 

මේ හේතුවෙන් සියලු ගනුදෙනු කටයුතු ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකර ගන්නා ලෙසයි එම බැංකු දැනුම් දෙන්නේ.

මහජන බැංකුව   -  8.30 - 2.00 දක්වා 

ලංකා බැංකුව  -   8.30 - 2.00 දක්වා

කොමර්ෂල් බැංකුව - 9.00 - 1.00 දක්වා

ඩී එෆ් සී සී බැංකුව - 9.00 - 1.00 දක්වා

එන් ඩී බී බැංකුව  -   9.00 - 1.00 දක්වා 

 



COMMENTS


TOP STORIES


ධානිෂ් අලී තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද

12 Aug 2022 | 11:15 AM 17


දුම්රියක් කාර්මික දෝෂයක

12 Aug 2022 | 11:15 AM 10


පාකිස්තාන යුද නෞකාව කොළඹ වරායට පැමිණේ

12 Aug 2022 | 11:00 AM 13


කොළඹ බදුල්ල අධිසුඛෝපභෝගී දුම්රිය හෙට සිට ධාවනයට

12 Aug 2022 | 10:45 AM 12



FEATURES