යුරෝපා සංගමයෙන් රුසියාවට සම්බාදක

(sulochana dharmarathne )

21 Jul 2022 | 11:30 AM 27



යුරෝපා සංගමය රුසියානු ඉන්ධන සඳහා සම්බාධක පනවා තිබෙනවා.

අදාළ ඉන්ධන තහනම ලබන දෙසැම්බර් මස 5 වනදා සිට ක්‍රියාත්මක කරන බවයි යුරෝපා සංගමය  ප්‍රකාශ කර ඇත්තේ.

මේ හේතුවෙන් රුසියානු ඉන්ධන ප්‍රවාහන නෞකා සඳහා රක්ෂණය ද අහිමි වන බව සඳහන්.

කෙසේ වෙතත් චීනය සහ ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම වැඩි කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා.

 



COMMENTS


TOP STORIES


සයිප්‍රසයත් උද්දමනයට ගොදුරු වෙයි

ඉදිරි මාස කිහිපය ඇතුළත සයිප්‍රස් රාජ්‍යයේ පාරිභෝගික භාණ්ඩ මිල අඛණ්ඩව ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය

29 Jun 2022 | 11:30 AM 39


පුටින්ට පිළිකාවක්

03 May 2022 | 11:45 AM 125


දෛනික විදුලි කැපුම පැය 16 ක්

02 May 2022 | 12:00 PM 292


ගුටරේස් සංචාරයේ දී රුසියාවෙන් ප්‍රහාරයක්

29 Apr 2022 | 10:30 AM 66



FEATURES