(sulochana dharmarathne )
21 Jul 2022 | 11:30 AM
27
යුරෝපා සංගමය රුසියානු ඉන්ධන සඳහා සම්බාධක පනවා තිබෙනවා. අදාළ ඉන්ධන තහනම ලබන දෙසැම්බර් මස 5 වනදා සිට ක්‍රියාත්මක කරන බවයි යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත්තේ. මේ හේතුවෙන් රුසියානු ඉන්ධන ප්‍රවාහන නෞකා සඳහා රක්ෂණය ද අහිමි වන බව සඳහන්. කෙසේ වෙතත් චීනය සහ ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම වැඩි කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා.
TOP STORIES
ඉදිරි මාස කිහිපය ඇතුළත සයිප්‍රස් රාජ්‍යයේ පාරිභෝගික භාණ්ඩ මිල අඛණ්ඩව ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය
29 Jun 2022 | 11:30 AM
39
FEATURES