(sulochana dharmarathne )
03 Aug 2022 | 11:00 AM
20
ගිනිගත්හේන ප්රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නාවලපිටිය ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුළුව ප්රදේශයෙන් ප්රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද අලුයම සිට සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා. පස් කන්ද කඩා වැටී ඇති ස්ථානයට ඉහලින් පිහිටි තවත් පස්කදු කිහිපයක් කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින නිසා ප්රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිම අවධානම් ඉතා සෙමින් සිදු කරන බවයි ගිනිගත්හේන පොලීසිය කියා සිටියේ. විකල්ප මාර්ග කිසිවක් නොමැති බවත්ලප්රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන තෙක් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය නොකරන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
TOP STORIES
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද
12 Aug 2022 | 11:15 AM
17
FEATURES