රට ගොඩනගන්න එක්වන්නැයි ජනපති දෑත් දිගු කරයි

(sulochana dharmarathne )

03 Aug 2022 | 11:30 AM 23



රට ගොඩනැගීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කළ යුතු බවටත් ඒ සඳහා එකතු වන ලෙස සැමට දෑත් දිගු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් යනු සියලුදෙනාගේ අදහස් ලබාගෙන පෝෂණය වන ආණ්ඩුවක් වන අතර දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගැනීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක ඇති වැදගත්කම යළි යළිත් අවධාරණය කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම මේ වන විට පවතින ආර්ථිකයේ යම් ස්ථාවරභාවයකට පත්ව ඇති බවත් ගෑස් හිඟය මේ වන විට සම්පූර්ණයෙන්ම නිමා වෙමින් පවතින බවත්, විදෙස් ශ්‍රමිකයින්ගේ වැටුප් ද මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබෙමින් පවතින බවත් ජනාධිපති රනිල් විකමසිංහ මහතා පෙන්වා දුන්නා. 

ඒ, නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය සඳහා පැවති උත්සවයට අද එක්වෙමින්. 



COMMENTS


TOP STORIES


ධානිෂ් අලී තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද

12 Aug 2022 | 11:15 AM 17


දුම්රියක් කාර්මික දෝෂයක

12 Aug 2022 | 11:15 AM 10


පාකිස්තාන යුද නෞකාව කොළඹ වරායට පැමිණේ

12 Aug 2022 | 11:00 AM 13


කොළඹ බදුල්ල අධිසුඛෝපභෝගී දුම්රිය හෙට සිට ධාවනයට

12 Aug 2022 | 10:45 AM 12



FEATURES