අත්, පා සහ මුව ගැට ගසා සිටි අවු. 10 ක දැරියක රෝහලට

(sulochana dharmarathne )

03 Aug 2022 | 11:45 AM 24



අත් පා සහ මුව ගැට ගසා හේනක දමා ගොස් සිටි වයස අවුරුදු 10 දැරියක් පොලීසිය විසින් බේරාගත් බව කල්ලංචිය පොලීසිය පවසනවා.

මෙලෙස අත් පා සහ මුව ගැට ගසා ඇත්තේ පාසල නිමාවීමෙන් අනතුරුව නිවෙස බලා යමින් සිටි දැරියකගේ බවයි පොලීසිය පැවසුවේ. 

රොටවැව, සීප්පුකුලම පාසලේ අධ්‍යාපය හදාරන සිසුවයකයි මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ. 

සිසුවියගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා ඇය මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. 



COMMENTS


TOP STORIES


ධානිෂ් අලී තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද

12 Aug 2022 | 11:15 AM 17


දුම්රියක් කාර්මික දෝෂයක

12 Aug 2022 | 11:15 AM 10


පාකිස්තාන යුද නෞකාව කොළඹ වරායට පැමිණේ

12 Aug 2022 | 11:00 AM 13


කොළඹ බදුල්ල අධිසුඛෝපභෝගී දුම්රිය හෙට සිට ධාවනයට

12 Aug 2022 | 10:45 AM 12



FEATURES