ලංගමයෙන් වැඩපිළිවෙලක්

(sulochana dharmarathne )

05 Aug 2022 | 9:30 AM 21



පෞද්ගලික බස්රථ ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ලංගම බස්රථ ධාවනය වැඩි කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
 
එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ මේ හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට හැකිවන බවයි. ධාවනයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබානොදීම හේතුවෙන් පෞද්ගලික බස්රථ සංගම් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වනවා. 



COMMENTS


TOP STORIES


ධානිෂ් අලී තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද

12 Aug 2022 | 11:15 AM 17


දුම්රියක් කාර්මික දෝෂයක

12 Aug 2022 | 11:15 AM 10


පාකිස්තාන යුද නෞකාව කොළඹ වරායට පැමිණේ

12 Aug 2022 | 11:00 AM 13


කොළඹ බදුල්ල අධිසුඛෝපභෝගී දුම්රිය හෙට සිට ධාවනයට

12 Aug 2022 | 10:45 AM 12



FEATURES