(sulochana dharmarathne )
05 Aug 2022 | 9:45 AM
23
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්හි අදහස් සහ යෝජනා ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මේ අනුව එම අදහස් සළකා බැලීමෙන් පසු ඉදිරි සතිය කිහිපය තුළ එම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසුවේ. කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකරුවන්ගේ සංගමය සමඟ සිදුකළ සාකච්ඡාවක දී ග්ලයිෆොසේට් වල් පැළෑටි නාශක තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව සඳහන්.
TOP STORIES
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද
12 Aug 2022 | 11:15 AM
17
FEATURES