ප්‍රවාහන ඇමති හා සාකච්ඡාවක් බස් මගීන්ගේ සංගමය ඉල්ලයි

(sulochana dharmarathne )

05 Aug 2022 | 10:00 AM 22



බස් ගාස්තුව අඩු කිරීම ප්‍රමාණවත් නොමැති බව පවසමින් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙක් සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා. 

බස් මගීන් මුහුණ පා ඇති කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලංකා බස් මගීන්ගේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මහතා විසින් මෙම ඉල්ලිම සිදුකර ඇති බව සඳහන්.

ඊයේ මධ්‍යඹ රාත්‍රියේ සිට සාමාන්‍ය බස්රථ සේවා ගාස්තුව සියයට 11.14 කින් සහ අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා පහත දැමුණා.  

 



COMMENTS


TOP STORIES


ධානිෂ් අලී තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද

12 Aug 2022 | 11:15 AM 17


දුම්රියක් කාර්මික දෝෂයක

12 Aug 2022 | 11:15 AM 10


පාකිස්තාන යුද නෞකාව කොළඹ වරායට පැමිණේ

12 Aug 2022 | 11:00 AM 13


කොළඹ බදුල්ල අධිසුඛෝපභෝගී දුම්රිය හෙට සිට ධාවනයට

12 Aug 2022 | 10:45 AM 12



FEATURES