වෙඩි තැබීම් දෙකක් - දෙදෙනෙකු මරුට

(sulochana dharmarathne )

05 Aug 2022 | 10:30 AM 25



ලුනුගම්වෙහෙර පඩව්ගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 

ලුනුගම්වෙහෙර ප්‍රදේශයේ සිදුකළ ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 34 ක් වන දෙදරු පියෙක්.

වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී සැකකරු සමඟ පියා සහ සහෝදරයෙකු ද එම ස්ථානයට පැමිණ තිබෙනවා. 

මේ අනුව ප්‍රධාන සැකකරුගේ පියා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

මීට අමතරව අහංගම ගොවියාපාන ප්‍රදේශයේ අවන්හලක දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා. 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක් වන මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

තුවාල ලැබූ පුද්ගලයා අවහන්හලේ මුදල් අයකැමිවරයා වනවා.



COMMENTS


TOP STORIES


ධානිෂ් අලී තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද

12 Aug 2022 | 11:15 AM 17


දුම්රියක් කාර්මික දෝෂයක

12 Aug 2022 | 11:15 AM 10


පාකිස්තාන යුද නෞකාව කොළඹ වරායට පැමිණේ

12 Aug 2022 | 11:00 AM 13


කොළඹ බදුල්ල අධිසුඛෝපභෝගී දුම්රිය හෙට සිට ධාවනයට

12 Aug 2022 | 10:45 AM 12



FEATURES