සැඩපහරකට හසුවූ තරුණියගේ සිරුර හමුවෙයි

(sulochana dharmarathne )

05 Aug 2022 | 10:45 AM 49



ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් සැඩ පහරට හසු වී අතුරුදහන් වූ වයස අවුරුදු 17ක තරුණියගේ සිරුර හමු වූ බව නාවලපිටිය පොලිසිය පවසනවා.

මෙසේ සොයා ගනු ලැබුවේ පේරාදෙණිය පැණිදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිට සිතුමිණි සුගන්‍යා නැමති තරුණියගේ සිරුරයි.

ජිවිතක්ෂයට පත් තරුණිය සිය පෙම්වතා සමග නාවලපිටිය ගලබොඩ දිය ඇල්ල නැරඹීමට පැමිණ ආපසු නිවස කරා යන අවස්ථාවේ  නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග තරුණයා සහ තරුණිය සැඩ පහරට හසු වී ඇති අතර ඉන් තරුණයා දිව බේරාගෙන තිබෙනවා.



COMMENTS


TOP STORIES


ධානිෂ් අලී තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද

12 Aug 2022 | 11:15 AM 17


දුම්රියක් කාර්මික දෝෂයක

12 Aug 2022 | 11:15 AM 10


පාකිස්තාන යුද නෞකාව කොළඹ වරායට පැමිණේ

12 Aug 2022 | 11:00 AM 13


කොළඹ බදුල්ල අධිසුඛෝපභෝගී දුම්රිය හෙට සිට ධාවනයට

12 Aug 2022 | 10:45 AM 12



FEATURES