(sulochana dharmarathne )
05 Aug 2022 | 11:00 AM
33
ඒකාබද්ධ සේවාවන් හි සේවයේ නිරත නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු කිරීම් ලබන වසරේ ජනවාරි මස දෙවනදා සිට ක්රියාත්මක කරන ලෙස රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා හා පළාත් පාලන අමාත්යංශය පවසනවා. එහි ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර මහතා පැවසුවේ රාජ්ය ආයතන ප්රධානීන්ට මේ සම්බන්ධයෙන් චක්රලේඛයක් හරහා දැනුම් දුන් බවයි. මේ අනුව එම නිලධාරීන්ට අයත් වාර්ෂික ස්ථාන මාරු කිරීමේ ඉල්ලුම් පත්ර මෙම මස පළමු වැනිදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා භාර ගන්නා බව සඳහන්.
TOP STORIES
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද
12 Aug 2022 | 11:15 AM
17
FEATURES