මොඩර්නා, ෆයිසර් සමාගමට නඩු පවරයි

27 Aug 2022 | 9:00 AM 35



කොව්ඩි මර්දන එන්නත් නිෂ්පාදන සමාගමක් වන මොඩර්නා සමාගම ෆයිසර් සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඒ එන්නත් නිපදවීමේ තාක්ෂණයේ බුද්ධිමය අයිතිය සම්බන්ධයෙන්.

මොඩර්නා සමාගම සදහන් කරන්නේ තම බුද්ධිමය හිමිකම් ෆයිසර් සමාගම අයුතු ලෙස භාවිත කර ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරන ෆයිසර් සමාගම සිද්ධිය සම්බන්ධයෙන් තමන් මවිතයට පත්වන බව සඳහන් කර තිබෙනවා.

අදාළ නීතිමය කටයුතු සඳහා මුහුණ දීමට සූදානම් බවයි  ෆයිසර් සමාගම දක්වා ඇත්තේ.

 



COMMENTS


TOP STORIES


දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ තිබු දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ සවිකර තිබු දියමන්තිය ආපසු 

20 Sep 2022 | 1:45 PM 17


අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය අද

19 Sep 2022 | 1:15 PM 21


යුක්රේනය සොයා ජින්පින්ග් සහ පුටින් උස්බෙකිස්තානයට

15 Sep 2022 | 7:00 AM 38


දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට

14 Sep 2022 | 11:30 AM 21



FEATURES