ධනංජය අද තරගයට කැඳවයි

(sulochana dharmarathne )

01 Sep 2022 | 4:30 PM 26



ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද පැවැත්වෙන තීරණාත්මක තරගය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා. 

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30 ට ඩුබායි හිදී තරගය ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම බී කාණ්ඩයේ සුපිfි 4 දෙනාගේ වටයට තේරී පත් වනවා. 



COMMENTS


TOP STORIES


රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් යුද හමුදාවෙන්

රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාව නියෝජනය කරන අරුන්ත

18 Sep 2022 | 7:45 AM 15


වනිඳුගෙන් බලපෑම් බව මුත්තයියා කියයි

17 Sep 2022 | 5:00 PM 17


දැල්පන්දු ශූරියන් ට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 20 බැගින් ප්‍රදානයක්

17 Sep 2022 | 7:45 AM 40


T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

16 Sep 2022 | 5:15 PM 42



FEATURES