මොහොන්දජාරෝ - හරප්පා ශිෂ්ඨාචාරයට අයත් සංරක්ෂිත භූමි ප්‍රදේශයට දැඩි වැස්සෙන් හානි

09 Sep 2022 | 1:00 PM 37



පාකිස්ථානයට බලපෑ දරුණු වර්ෂාපතනය හමුවේ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ඉන්දු ගංගා නිම්නයේ පිහිටි මොහොන්දජාරෝ - හරප්පා ශිෂ්ඨාචාරයට අයත් සංරක්ෂිත භූමි ප්‍රදේශයට හානි සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අවුරුදු 5000 කට පෙර ඉදිකරන ලද මෙම නටඹුන්වලට හානි සිදුව ඇති බවයි. පසුගියදා ගංවතුරෙන් විපතට පත්වූවන් තාවකාලිකව රඳවා සිටියේ ද මෙම රක්ෂිත භූමි ප්‍රදේශයේ බව විදෙස් වාර්තා පවසනවා.



COMMENTS


TOP STORIES


දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ තිබු දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ සවිකර තිබු දියමන්තිය ආපසු 

20 Sep 2022 | 1:45 PM 17


අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය අද

19 Sep 2022 | 1:15 PM 22


යුක්රේනය සොයා ජින්පින්ග් සහ පුටින් උස්බෙකිස්තානයට

15 Sep 2022 | 7:00 AM 38


දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට

14 Sep 2022 | 11:30 AM 21



FEATURES