ශ්‍රී ලංකාවට කඩුළු 5කින් ජය

09 Sep 2022 | 11:00 PM 67




ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපරි 4 වටයේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුළු 5කින් ජය ගනු ලැබුවා.

ඒ පාකිස්ථානයට එරෙහිව සජාහි පැවති තරගයෙන්.

කණ්ඩායම් දෙක  අද තරග කළේ අවසාන මහා තරගයට ද සුදුසුකම් ලබා සිටියදී.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලා.

පාකිස්ථානය - පන්දු වාර 19 යි පන්දුවකදී  සියල්ලන් දැවී ලකුණු 121යි.

ශ්‍රී ලංකාව - පන්දුවාර 17කදී කඩුළු 5 ට ලකුණු 124යි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් මහා තරගය 11 වෙනිදා පැවැත්වෙනවා.



COMMENTS


TOP STORIES


රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් යුද හමුදාවෙන්

රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාව නියෝජනය කරන අරුන්ත

18 Sep 2022 | 7:45 AM 15


වනිඳුගෙන් බලපෑම් බව මුත්තයියා කියයි

17 Sep 2022 | 5:00 PM 17


දැල්පන්දු ශූරියන් ට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 20 බැගින් ප්‍රදානයක්

17 Sep 2022 | 7:45 AM 40


T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

16 Sep 2022 | 5:15 PM 42



FEATURES