ආසියාවේ ශූරයන් කවුද ?

11 Sep 2022 | 7:30 AM 33



ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ, සත්කාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරයි.

තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ඩුබායි හිදී ආරම්භ කෙරෙනු  ඇති.

ශ්‍රී ලංකාව සුපිරි හතර වටයේ තරගවලදී අපරාජිතව අවසන් මහා තරගය දක්වා පැමිණියා.

පාකිස්තානය අවසන් මහා තරගයට පැමිණියේ සුපිරි හතර වටයේ තරග තුනෙන් දෙකක් ජයග්‍රහණය කරමින්.



COMMENTS


TOP STORIES


රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් යුද හමුදාවෙන්

රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාව නියෝජනය කරන අරුන්ත

18 Sep 2022 | 7:45 AM 15


වනිඳුගෙන් බලපෑම් බව මුත්තයියා කියයි

17 Sep 2022 | 5:00 PM 16


දැල්පන්දු ශූරියන් ට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 20 බැගින් ප්‍රදානයක්

17 Sep 2022 | 7:45 AM 40


T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

16 Sep 2022 | 5:15 PM 42



FEATURES