මේගන්ගේ රහස් තැනක රහස් උපකරණයක් ?

14 Sep 2022 | 6:00 PM 155



මේ දවස්වල ලෝකේ කාගේත් අවධානය යොමු වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය මහ රැජින නැතිනම් දෙවන එළිසබෙත් රැජිනගේ අභාවය ගැන.

හැරී කුමරු එක්ක මේගන් මාක්ල්, රැජිනට ගෞරව දැක්වීමට පැමිණ සිටියේ කළු ඇඳුමෙන් සැරසිලා.

වින්ඩ්සර් මාලිගා පරිශ්‍රය ට රැස්ව සිටි පිරිස අතරට යෑමටත්  මේගන් අමතක කළේ නැහැ.

හැබැයි.. ඒ එක්කම වෙන කාරණයක් ගැන දැන් දැන් කසු කුසු ඇහෙනවා.

ඒ මේගන් රහස් උපකරණයක් සඟවාගෙන සිටි බවටයි.

ඇයගේ ඇඳුමේ රැල්ලක් වැටී තිබුණේ එම උපකරණය නිසා බවයි සමාජ මාධ්‍යවල කියවෙන්නේ.

මෙය සැඟවුණු 'පටිගත කිරීමේ උපකරණයක් බවයි පැවසෙන්නේ.

එසේනම්  මේගන් රහස් උපකරණයක් සඟවාගෙන ජනතාව අතරට ආවේ  ඇයි ?

කොහොම උනත් මේගන්ට සමීප මූලාශ්‍ර පවසන්නේ එලෙස උපකරණයක් පැළඳ නොසිටි බවක්.

හැබැයි විවේචකයින් එය භාරගෙන නැහැ.



COMMENTS


TOP STORIES


කරීනා - 'ඇඳුම් බැහැ' කියයි

කරීනා කපූර් - සිය 42 වැනි උපන්දිනයේදී සාද දෙකක් සංවිධාන  කළා.

පළමු වැන්න පවුලේ අය සමග.<

22 Sep 2022 | 4:00 PM 197


චොප්රා - සිඟිත්තිය අරගෙන නැග්ග තැන

21 Sep 2022 | 5:30 PM 44


යොහානිගේ මැණිකේ - අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයට

16 Sep 2022 | 3:15 PM 66


'කේක් කතක්' - කත හැකිද ?

16 Sep 2022 | 1:15 PM 30



FEATURES