යුක්රේනය සොයා ජින්පින්ග් සහ පුටින් උස්බෙකිස්තානයට

15 Sep 2022 | 7:00 AM 39



චීනයේ නායක ෂී ජින්පින්ග් සහ රුසියානු ජනාධිපති   ව්ලැඩිමීර් පුටින් - යුක්රේන යුද්ධය මෙන්ම   ජාත්‍යන්තර සහ කලාපීය තත්වයන් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීරණය කර  තිබෙනවා.

අද සහ හෙට  හමුව සිදුවන බවයි  ක්‍රෙම්ලිනය පවසන්නේ.

බටහිර ලෝකයට 'විකල්පයක්' ගෙන දීමේ අරමුණෙන්   ෂී ජින්පින්ග් සහ ව්ලැඩිමීර් පුටින් උස්බෙකිස්තානයේදී හමුවනු ඇති.

වසංගත තත්වයෙන් පසු  චීන ජනාධිපතිවරයගේ පළමු විදෙස් සංචාරය මෙය බවයි පැවසෙන්නේ.

සමර්කන්ඩ් හි දී  ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවේදී පුටින් මහතා ඉන්දියාව, පකිස්ථානය, තුර්කිය සහ ඉරානය ඇතුළු අනෙකුත් නායකයින් ද හමුවීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම සමුළුව පැවැත්වෙන්නේ 'මහා පරිමාණ දේශපාලන වෙනස්කම් පසුබිමට එරෙහිව' බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.



COMMENTS


TOP STORIES


දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ තිබු දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ සවිකර තිබු දියමන්තිය ආපසු 

20 Sep 2022 | 1:45 PM 18


අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය අද

19 Sep 2022 | 1:15 PM 22


යුක්රේනය සොයා ජින්පින්ග් සහ පුටින් උස්බෙකිස්තානයට

15 Sep 2022 | 7:00 AM 39


දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට

14 Sep 2022 | 11:30 AM 21



FEATURES