'කේක් කතක්' - කත හැකිද ?

16 Sep 2022 | 1:15 PM 30



කේක්  සැරසිලි වගේම විලාසිතා දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලානේ.

මේ 'කේක් කත' නිම වෙන්නේ තම පෙම්වතා වෙනුවෙන්.

එකින්-සු කුල්කොලොග්ලු තම පෙම්වතා ඩේවිඩ් සැන්ක්ලිමෙන්ටි  වෙනුවෙන් හදපු  'කේක් පෙම්වතිය'.

ඩේවිඩ් සැන්ක්ලිමෙන්ටි ඉතාලි ජාතික ව්‍යාපාරිකයෙක්.

28 හැවිරිදි එකින්-සු කුල්කොලොග්ලු බ්‍රිතාන්‍ය යේ ජනප්‍රිය නිළියක්. 

27 හැවිරිදි ඩේවිඩ් සැන්ක්ලිමෙන්ටි තම ලෝකය බව පවසමින් ඇය මේ 'කේක් ප්‍රේමය'  තෑගි කරලා තියෙන්නේ.

මේ යුවළ  මැන්චේස්ටර් නගරයේ දී ආදරය සමරුවේ එහෙම.

ඔහුගේ ආදරයට පිරිනැමූ අතිවිශිෂ්ට  'කේක් ප්‍රේමය' පිළිගත්තේ  ළය සිප ගනිමින්.



COMMENTS


TOP STORIES


කරීනා - 'ඇඳුම් බැහැ' කියයි

කරීනා කපූර් - සිය 42 වැනි උපන්දිනයේදී සාද දෙකක් සංවිධාන  කළා.

පළමු වැන්න පවුලේ අය සමග.<

22 Sep 2022 | 4:00 PM 197


චොප්රා - සිඟිත්තිය අරගෙන නැග්ග තැන

21 Sep 2022 | 5:30 PM 44


යොහානිගේ මැණිකේ - අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයට

16 Sep 2022 | 3:15 PM 66


'කේක් කතක්' - කත හැකිද ?

16 Sep 2022 | 1:15 PM 30



FEATURES