වනිඳුගෙන් බලපෑම් බව මුත්තයියා කියයි

(sulochana dharmarathne )

17 Sep 2022 | 5:00 PM 17



ඔස්ටේ්‍රලියාවේ පැවැත්වීමට නියමිත 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී වනිදු හසරංගගෙන් පිතිකරුවන්ට ප්‍රබල බලපෑමක් එල්ල වනු ඇති බව ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.
 
ඔහු පෙන්වා දෙන්නේ මෙම තරගාවලියේ පාදගපන්දු යවන ක්‍රීඩකයින්ට වැඩි වාසියක් අත්වීමේ ඉඩකඩක් පවතින බවයි. 
 
ඉන්දියාවේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා. 



COMMENTS


TOP STORIES


රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් යුද හමුදාවෙන්

රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාව නියෝජනය කරන අරුන්ත

18 Sep 2022 | 7:45 AM 15


වනිඳුගෙන් බලපෑම් බව මුත්තයියා කියයි

17 Sep 2022 | 5:00 PM 17


දැල්පන්දු ශූරියන් ට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 20 බැගින් ප්‍රදානයක්

17 Sep 2022 | 7:45 AM 40


T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

16 Sep 2022 | 5:15 PM 42



FEATURES