අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය අද

19 Sep 2022 | 1:15 PM 22



අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවමංගල්‍යය උත්සවය අද  සිදුකිරීමට නියමිතව තිබෙනවා .

ඒ අනුව දැනට වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව එරට වැසියන්ට එරට වේලාවෙන් අද උදෑසන 6.30ට අවසන්  වුණා .

අනතුරුව රැජිනගේ දේහය රැගත් අවමංගල්‍යය පෙරහැර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයට එරට වේලාවෙන් පෙරවරු 10.44ට පිටත්වීමට නියමිතයි .

මෙහිදි රාජකීයන් ද දේහය සමග පාගමනින් ගමන් කිරීමට නියමිත බවයි  විදෙස් මාධ්‍ය පවසන්නේ .



COMMENTS


TOP STORIES


දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ තිබු දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ සවිකර තිබු දියමන්තිය ආපසු 

20 Sep 2022 | 1:45 PM 17


අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය අද

19 Sep 2022 | 1:15 PM 22


යුක්රේනය සොයා ජින්පින්ග් සහ පුටින් උස්බෙකිස්තානයට

15 Sep 2022 | 7:00 AM 38


දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට

14 Sep 2022 | 11:30 AM 21



FEATURES