පාකිස්ථානයට ඇති වූ ගංවතුරින් පසු රෝගී වූ 318ක් මරුට

20 Sep 2022 | 5:30 PM 16



පාකිස්තානයේ ඇති වූ ගංවතුරෙන් පසුව එරටින් වාර්තා වන බෝවන රෝග සහ අපිරිසිදු ජලයෙන් හට ගන්නා රෝග හේතුවෙන් පුද්ගලයින් 318 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සඳුදා දිනයේ දී පමණක් මැලේරියාව, පාචනය වැනි රෝග හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බවයි.

පාකිස්ථානයට පසුගියදා බලපෑ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1559 ක් වන අතර ඊට ළමයින් 551 දෙනෙකු ද ඇතුළත්.

මෙම මරණ සංඛ්‍යාවට ජලය බැස ගිය පසු ඇති වූ බෝවන රෝග සහ ජලය ආශ්‍රිතව හටගත් රෝග ඇතුළත් වන්නේ නැහැ.

ජලය එකතැන පල්වීම හේතුවෙන් මැලේරියාව, ඩෙංගු උණ, පාචනය සහ සමේ ගැටලුරෑ වැනි රෝග පාකිස්ථානයෙන් මේ වන විට වාර්තා වනවා. 



COMMENTS


TOP STORIES


දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ තිබු දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ සවිකර තිබු දියමන්තිය ආපසු 

20 Sep 2022 | 1:45 PM 17


අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය අද

19 Sep 2022 | 1:15 PM 21


යුක්රේනය සොයා ජින්පින්ග් සහ පුටින් උස්බෙකිස්තානයට

15 Sep 2022 | 7:00 AM 37


දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට

14 Sep 2022 | 11:30 AM 20



FEATURES