චොප්රා - සිඟිත්තිය අරගෙන නැග්ග තැන

21 Sep 2022 | 5:30 PM 45



40 හැවිරිදි ප්‍රියංකා චොප්රා සහ සුරතල් සිඟිත්තියගේ ඡායාරූප පෙළක්  සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් හුවමාරු වන්නට පටන් ගත්තා.

චොප්රා බිළිඳියත් අරගෙන උස ගොඩනැගිල්ලක ජනෙල් කවුළුවක ඉන්නේ  ඇමෙරිකාවේ  නිව් යෝක් හි මෑන්හැටන්  නගරයේ අහස්තලයේ සුව විඳිමින්.

චොප්රා සහ නික් ජෝනාස් (Nick Jonas) පසුගිය ජනවාරියේ අලුත උපන්  ඔවුන්ගේ දියණිය දින 100 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දීලයි   අවසානයේ නිවසට පැමිණියේ.

සැප්තැම්බර් 19 වැනිදා, ප්‍රියංකා චොප්රා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ළමා අයිතිවාසිකම් ගැන  ලොවම විශ්මයට පත් කරමින් කරුණු දක්වා සිටියා.

දරුවන්ගේ ලෝකය ගැන චොප්රා ලෝකෙම අවදිකරමින් ඒ කතාව  කළේ  ජාත්‍යන්තර ළමා දිනය අභිමුව තබා ගනිමින්.

චොප්රා තමන්ගේ නව හැවිරිදි  දියණිය මෝල්ටි මාරි අරගෙන උසම ගොඩනැගිල්ලක  ජනෙල් කවුළුව මත හිඳගත්තේ කියන්නට බොහෝ දේ   ඉතිරි  කරමින්.



COMMENTS


TOP STORIES


කරීනා - 'ඇඳුම් බැහැ' කියයි

කරීනා කපූර් - සිය 42 වැනි උපන්දිනයේදී සාද දෙකක් සංවිධාන  කළා.

පළමු වැන්න පවුලේ අය සමග.<

22 Sep 2022 | 4:00 PM 197


චොප්රා - සිඟිත්තිය අරගෙන නැග්ග තැන

21 Sep 2022 | 5:30 PM 45


යොහානිගේ මැණිකේ - අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයට

16 Sep 2022 | 3:15 PM 67


'කේක් කතක්' - කත හැකිද ?

16 Sep 2022 | 1:15 PM 30



FEATURES