ගොවිතැනෙන් ඉවත් වීමට ගොවීන්ගේ තීරණයක්

(sulochana dharmarathne )

22 Sep 2022 | 1:45 PM 21



වී ගොවීන් සිය වගාවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. 

ගොවිජන සංවිධාන නියෝජිතයින් ප්‍රකාශ කළේ යලකන්නයේ වී අස්වැන්න මිලදී ගෙන ගොවියාට සහන ලබාදීමට රජය අපොසොත් වුවහොත් මෙම තීරණය ලබාගන්නා බවයි. 

මේ අනුව සිය අස්වැන්න සඳහා උපරිම සාධාරණයක් තමන් ඉල්ලා සිටින බවද ඔවුන් ප්‍රකාශ කළා. 

පොලොන්නරුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ගොවිජන සංවිධාන නියෝජිතයින්  මේ සම්බන්ධයෙන් අවධාරණය කළේ. 



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES