රෝසා බෝනිල්ලා සිරගෙට

(sulochana dharmarathne )

22 Sep 2022 | 2:45 PM 29



හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකුගේ ආර්යාව වන රෝසා බෝනිල්ලා මාස 14 ක කාලයක් සිරදඩුවම් ලබාදීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. 

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් වෙන්කර තිබූ මුදල් අවභාවිත කිරීම සහ ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් පැහැර හැරීම ඇයට එරෙහිව එල්ල වී තිබූ චෝදනායි.    



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES