ජනපති රනිල් ලබන 26 වනදා ජපානයට

(sulochana dharmarathne )

22 Sep 2022 | 3:30 PM 20



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා ජපානය බලා පිටත්ව යාමට නියමිතයි. 

එරට හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස ජපානය බලා පිටත්ව යන බව සඳහන්. 

එම සංචාරයේ දී ජපාන අග්‍රාමාත්‍ය ෆුමිහියෝ කිෂිඩා ද හමුවී සාකච්ඡා සිදුකිරීමට නියමිතව තිබෙනවා. 

එම සංචාරයෙන් අනතුරුව පිලිපීනයේ මැනිලා නුවර වෙත යාමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපති ෆර්ඩිනජ් මාකෝස් ජූනියර් ද හමුවී සාකච්ඡා සිදු කිරීමට නියමිතයි.   



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES