ආර්ථික අර්බුදය විසඳීමට අමෙරිකාවේ සහාය

(sulochana dharmarathne )

22 Sep 2022 | 3:45 PM 18



ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා උපරිමයෙන් සිය දායකත්වය ලබාදෙන බව අමෙරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ප්‍රකාශ කර තිබෙනවා. 

ට්විටර් සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ නිදහස් සහ සමෘද්ධිමත් කලාපයකට සහයෝගය දැක්වීම සිය අපේක්ෂාව වන බවයි. 

එමෙන්ම අමෙරිකාවේ සංචාරයක නිරත විදේශ අමාත්‍ය අලී සබ්රි මහතාද අමෙරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

එහිදී ද ඇය සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා එක්ව කටයුතු කරන බවයි.  



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES