කරීනා - 'ඇඳුම් බැහැ' කියයි

22 Sep 2022 | 4:00 PM 197



කරීනා කපූර් - සිය 42 වැනි උපන්දිනයේදී සාද දෙකක් සංවිධාන  කළා.

පළමු වැන්න පවුලේ අය සමග.

දිවා ආහාරය ගත්තේ පවුලේ අය එකතුවෙලා.

ඉතින් පවුලේ අය වගේ නෙවෙයිනේ යහළු යෙහෙලිකම්.  හිත මිතුරුකම්.... ඒ හින්දයි  ක්ෂේත්‍රයේ මිතුරන්ට වෙනම සාදයකට අරාධනා කළේ.

ගෙවුණු  ආසන්නතම දවස් කිහිපයේ කරීනා කපූර් කළ ප්‍රකාශයක් හින්දම  කරීනා ට  හොද වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා.

හින්දි භාෂා ප්‍රහසන චිත්‍රපටයක් වන  Laal Singh Chaddha  චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට  එන්නට පෙරාතුව  කරීනා කපූර් මෙහෙම කිව්වේ ප්‍රසිද්ධියේ. 

" .....  මම හිසේ සිට පාදය දක්වා ඇඳගෙන එන්නේ නැහැ. 

මට එය තවදුරටත් කරන්නට බැහැ...

මොකද  ...  මට වයස වැඩියි. ඇයි අපිට  සාමාන්‍ය වෙන්න බැරි? ...."

Forrest Gump (1994) චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස අමීර් ඛාන් රංගනයෙන් දායක වූ   Laal Singh Chaddha සිනමාහල්වල ට  පසුගියදා නිකුත් කෙරුණා.

Advait Chandan  අධ්‍යක්ෂණය කළ Laal Singh Chaddha චිත්‍රපටය Aamir Khan ගේ නිෂ්පාදනයක්.

Aamir Khan කරිනා කපුර් Naga Chaitanya සහ Mona Singh  එහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා.

ඉතින් කරීනාගේ 42 වෙනි  උපන්දින සාදයට ආව ළබැඳියෝ  කරිනාගෙන් ඇඳුම් පැළඳුම් ගැන වැඩි පුර අහලා කියලා තමයි ආරංචිය.



COMMENTS


TOP STORIES


කරීනා - 'ඇඳුම් බැහැ' කියයි

කරීනා කපූර් - සිය 42 වැනි උපන්දිනයේදී සාද දෙකක් සංවිධාන  කළා.

පළමු වැන්න පවුලේ අය සමග.<

22 Sep 2022 | 4:00 PM 197


චොප්රා - සිඟිත්තිය අරගෙන නැග්ග තැන

21 Sep 2022 | 5:30 PM 44


යොහානිගේ මැණිකේ - අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයට

16 Sep 2022 | 3:15 PM 66


'කේක් කතක්' - කත හැකිද ?

16 Sep 2022 | 1:15 PM 29



FEATURES