දරුවන් අතර පැතිර යන රෝගී තත්ත්වයක්

(sulochana dharmarathne )

22 Sep 2022 | 4:00 PM 16



අත් පා සහ මුඛය ආශ්‍රිතව ව්‍යාප්ත වූ රෝගය යළිත් පැතිර යාමේ අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. 

ඒ අනුව උණ රෝගී තත්ත්වය සහිතව හෝ රහිතව එම රෝගී තත්ත්වය පෙන්නුම් කරන බවයි ඒ මහතා පැවසුවේ. 

මේ හේතුවෙන් දෙමාපියන් වැඩි අවධානයක් දරුවන් කෙරෙහි දක්වන ලෙස වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දැනුම් දෙනවා. 

එමෙන්ම ළදරු වයසේ සිට වයස අවුරුදු 7 දක්වා මෙම රෝගී තත්ත්වය  ආසාදනය වීමේ අවදානම ඉහළ බව සඳහන්. 

රෝගය ආසාදනය වූ දරුවන් සිටින්නේ නම් ඔවුන් දින කිහිපයක් පිටතට නොයවා නිවසේර රඳවා තබාගන්නා ලෙසයි  දීපාල් පෙරේරා මහතා අවධාරණය කළේ. 



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES