ගෑස් වින්දිතයින් විරෝධයක

(sulochana dharmarathne )

22 Sep 2022 | 4:45 PM 18



මානව හිමිකම් කොමිසම විසින් සිදුකළ කැඳවීමකින් අනතුරුව ගෑස් වින්දිතයින්ගේ සංගමය අද විරෝධතාවක නිරත වුණා. 

ඒ, මානව හිමිකම් කොමිසම ඉදිරිපිටදීයි. 

ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධිවලින් අගතියට පත් පාර්ශව සහ අනෙකුත් ගැටළු හේතුවෙන් විසදුමක් ලබානොදීම හමුවේ මෙම විරෝධතාව සිදු කළ බව සඳහන්. 



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES