දුම්වැටි තොගයක් රේගු භාරයට

(sulochana dharmarathne )

23 Sep 2022 | 2:00 PM 9



නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හැත්තෑ හත් ලක්ෂ අනූ දෙදහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයින් තිදෙනකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් හලාවත සහ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 30, 36 සහ 42 යන වියෙහි පසුවන්නන් බව සඳහන්. 

ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව් වයි 371 දරන ගුවන් යානයෙන් අද උදෑසන ඔවුන් පැමිණ තිබුණා.    



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES