සිසු ගැටුමකින් 3 ක් රෝහලට - පොලීසියටත් පැමිණිල්ලක්

(sulochana dharmarathne )

23 Sep 2022 | 2:30 PM 10



පයාගල ප්‍රදේශයේ ජාතික පාසලක උසස් පෙල පන්ති දෙකක සිසුන් පිරිසක් අතර අද දහවල් ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් තිදෙනකු කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් තිබෙනවා.

පයාගල මැටියලමුල්ල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුන් තිදෙනකු මෙලෙස රෝහල් ගත කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම පහරකෑමට ලක්වූ තවත් සිසුන් දස දෙනකුට අධික පිරිසක් සුළු තුවාල ලබා නිවෙස්වලට පිටත්ව ගොස් තිබෙනවා.

මාපියන් දෙදෙනකු මේ වන විට පොලීසියට පැමිණිලි කර ඇති අතර එම පැමිණිලි ඔස්සේ විමර්ශන සිදුකිරීමට නියමිත බවය සඳහන්.



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES