උපුල් රෝහණ අදත් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණේ

(sulochana dharmarathne )

23 Sep 2022 | 4:00 PM 9



මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද දෙවන දිනටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන ඒකකය  වෙත කැඳවා තිබුණා. 

ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය ත්‍රිපෝෂවල අඩංගු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.

කෙසේ වෙතත් ප්‍රකාශ ලබාදීමට පැමිණි උපුල් රෝහණ මහතා අද දිනයේ දීත් ප්‍රකාශ කළේ ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු බවට තමා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම නිවැරදි බවයි.  



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES