ගන්න එපා.... වෙන වෙලාවක් දෙන්නම් - සාරා ඉල්ලයි

23 Sep 2022 | 5:45 PM 38



සාරා අලි ඛාන්  -  හින්දි  සිනමාවේ ජනප්‍රිය තරුවක්.

අවුරුදු 27යි.

මේ දවස්වල උදෑසන කාලයේ  රූගත කිරීම් වැඩි වෙලා.

එහෙම රූගත කිරීමකට යන වෙලාවේ එක පාරටම කොහේදෝ හිටිය සෙට් එකක් ආවා.

වෙන කවුරුත් නෙවෙයි.... පැපරාසි....  

අතේ කෝපි කොප්පයකුත් තිබුණ නිසාම සාරා  ප්‍රීතිමත් බවකින් හිටියේ.

දැන් ඉතින් වෙනසක් පෙන්වන්නටත් බැහැ ... අසනීපයක්වත් කියලා.

ඇය පැමිණි විට, ඇගේ ඡායාරූප ලබා ගැනීමට ආශාවෙන් සිටි පැපරාසීන් විසින් නිළිය පිළිගනු ලැබුවා.

කොහොම උනත් සාරා කාරුණික ඉල්ලීමක් කළා...

" ....  මේ වෙලාවේ නම් එපා.  වෙන වෙලාවක් දෙන්නෙම්.... ෂුවර් ... දැන්නම්   ක්ලික් කරන්න එපා ..."

ඇය මාධ්‍ය සාමාජිකයින්ට පවසනු ඇසුණේ, රූගත කිරීම් සඳහා ඇයගේ පෙනුම රහසක් ලෙස තබා ගැනීමට විය හැකියි.



COMMENTS


TOP STORIES


කරීනා - 'ඇඳුම් බැහැ' කියයි

කරීනා කපූර් - සිය 42 වැනි උපන්දිනයේදී සාද දෙකක් සංවිධාන  කළා.

පළමු වැන්න පවුලේ අය සමග.<

22 Sep 2022 | 4:00 PM 197


චොප්රා - සිඟිත්තිය අරගෙන නැග්ග තැන

21 Sep 2022 | 5:30 PM 44


යොහානිගේ මැණිකේ - අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයට

16 Sep 2022 | 3:15 PM 67


'කේක් කතක්' - කත හැකිද ?

16 Sep 2022 | 1:15 PM 30



FEATURES