රහස් හෙළිවෙයි - ජාතික සභාව අභිමුව මන්ත්‍රණ සභාවක් එයි - VIDEO

23 Sep 2022 | 9:15 PM 56



මේ ගෙවෙන තත්පරයේදීත් දේශපාලන ලෝකයේ වෙනස් කම් - පෙරලි සිද්ධ වෙනවා.

මොහොතින් මොහොත  අලුත් වෙනවා.

පුවත් මවන ලංකාවේ දේශපාලනයත්  එළඹෙන විනාඩියේ කොහොම උඩු යටිකුරු වෙයි ද?

ඒ අතරේ  අපි නොදන්න කතා සිය දහස් ගණනක්   දේශපාලනයේ හැංගිලා තියෙනවා.

ඇත්ත ට වැඩිය ඇතුල තියෙන්නේ  බොරුවද ? 

හැංගි හැංගි වෙස් බැන්දට ඒවා හෙළිවෙන එක නම් වලක්වන්න බෑ . 

ඒ හැම රහස් කතාවක්ම,  ජාතික සභාව පිළිබඳ වැඩි වැඩියෙන් කතා බහට ලක් වෙද්දී,  මන්ත්‍රණ සභාවෙන් හෙළි වෙන්නේ මෙහෙමයි 



COMMENTS


TOP STORIES


ලොකු ලූණු සඳහා රුපියල් 50 ක බදු

ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනව

28 Sep 2022 | 4:00 PM 5


උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු

28 Sep 2022 | 3:45 PM 5


රාජාංගනය මන්ත්‍රිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

28 Sep 2022 | 3:30 PM 9


සභාපති ධුරය ඉල්ලා විපක්ෂය විරෝධයක

28 Sep 2022 | 3:15 PM 5



FEATURES