අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැනවත් බුද්ධි අංශ ගැනවත් මට විශ්වාසයක් නැ.

22 Feb 2021 | 11:15 AM 270



පාස්කු ප්‍රහාර මාලාව පිටුපස සිටින්නේ කවුරුන්ද?යන්න පිළිබඳ සොයා ගැනීම අද තිබෙන වැදගත්ම සාධකය බව කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ පවසනවා.අද පෙරවරුවේ වී.එෆ්.එම් රේඩියෝවේ ප්‍රචාරය වූ සිද්දමුල්ල කාලීන වැඩසටහනට සජීවීව දුරකතනයෙන් සම්බන්ධ වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියා.


එමෙන්ම බුද්ධි අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳ තැබූ විශ්වාසය ද මේ වන විට ගිලිහී ගොස් ඇති බවයි කාදිනල් හිමිපාණන් වහන්සේ අද සිද්දමුල්ලට එක් වෙමින් වැඩිදුරටත් කියා සිටියේ.



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 8


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 8


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 9


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 10



FEATURES