(chandani jayasinghe )
23 Feb 2021 | 7:00 AM
27
බස්නාහිර පළාත ප්රමුඛව අවධානම් ප්‍රදේශ වල පුත්ගලයින්ට කොරෝනා එන්නත ලබා දෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා . එමෙන්ම සියලුම පුත්ගලයින්ට කොරෝනා එන්නත ලබා දීම රජයේ සැලසුම බවද ඔහු අවධරණය කළා . මධ්‍ය වෙත අදහස් පල කරමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සදහන් කළා. මේ අතර ජනතාව මෙම අවස්ථාවේ ඉවසීමෙන් ක්‍රියා කල යුතු බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළා .
TOP STORIES
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘති
08 Mar 2021 | 5:45 PM
20
FEATURES