එන්නත් කරණයේ ප්‍රමුඛතාවක් බස්නාහිර පළාතට

(chandani jayasinghe )

23 Feb 2021 | 7:00 AM 27



බස්නාහිර පළාත ප්‍රමුඛව අවධානම් ප්‍රදේශ වල පුත්ගලයින්ට කොරෝනා එන්නත ලබා දෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා  පවසනවා . එමෙන්ම සියලුම පුත්ගලයින්ට කොරෝනා එන්නත ලබා දීම රජයේ සැලසුම බවද ඔහු අවධරණය කළා . මධ්‍ය වෙත අදහස් පල කරමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සදහන්  කළා. 

මේ අතර ජනතාව මෙම අවස්ථාවේ ඉවසීමෙන් ක්‍රියා කල යුතු බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන්  කළා .



COMMENTS


TOP STORIES


පාස්කු කොමිසමේ වාර්තාව ගැන ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘති

08 Mar 2021 | 5:45 PM 20


ඉරණතිවු දූපතේ කොරෝනා මළ සිරුරු භූමදානය සිදු නොකෙරේ

08 Mar 2021 | 5:45 PM 34


මන්ත්‍රි අශෝක්ගේ ප්‍රකාශයක් ගැන සී අයි ඩී පරීක්ෂණ ඇරඹෙයි

08 Mar 2021 | 5:30 PM 20


ඉඩම් දීමනා පත්‍ර ප්‍රදානය ජනපති සුරතින් සිදු කෙරේ

08 Mar 2021 | 4:30 PM 22


COVID -19 UPDATE

85,695

08 MAR 2021 - 10.30 AM


FEATURES