පාර්ක් ඇන්ඩ් රයිඩ් නුදුරේදිම පිළියන්දලට

(chandani jayasinghe )

23 Feb 2021 | 7:00 AM 47



මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට මේ වන විට ක්‍රියාත්මක වන පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව නුදුරේදිම පිළියන්දල ප්‍රධාන බස් නැවතුමේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබෙනවා.ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කලේ ඒ සදහා නවතම මගී ප්‍රවාහන බස්රථ යෙදවීමට නියමිත බවයි.පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවයේ නියමු ව්‍යාපෘතිය මේ වන විට ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කිරිම සඳහා වන සාකච්ඡාවක් ඊයේ පැවති අතර විධිමත් මගී ප්‍රවාහන කාල සටහනක් සැකසීමටත් දැනට පවතින දුර්වලතා මග හරවාගෙන එම සේවය තව දුරටත් කාර්යක්ෂමව ව්‍යාප්ත කිරිමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එහිදී එකගතාවය පළවී තිබෙනවා.

 



COMMENTS


TOP STORIES


පාස්කු කොමිසමේ වාර්තාව ගැන ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘති

08 Mar 2021 | 5:45 PM 20


ඉරණතිවු දූපතේ කොරෝනා මළ සිරුරු භූමදානය සිදු නොකෙරේ

08 Mar 2021 | 5:45 PM 34


මන්ත්‍රි අශෝක්ගේ ප්‍රකාශයක් ගැන සී අයි ඩී පරීක්ෂණ ඇරඹෙයි

08 Mar 2021 | 5:30 PM 21


ඉඩම් දීමනා පත්‍ර ප්‍රදානය ජනපති සුරතින් සිදු කෙරේ

08 Mar 2021 | 4:30 PM 22


COVID -19 UPDATE

85,695

08 MAR 2021 - 10.30 AM


FEATURES