මෙරට කොවිඩ් මරණ අනුපාතය ඉහළම පෙබරවාරි මාසයේ

(chandani jayasinghe )

23 Feb 2021 | 7:15 AM 33



මෙරට කොවිඩ් ඉතිහාසයේ ඉහලම මරණ අනුපාතය පෙබරවාරි මාසයේ මේ දක්වා ගත වූ කාලය තුල වාර්තා වී ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ 0.67ක මරණ අනුපාතයක් මේ වන විට වාර්තා වි ඇති බවයි.

 



COMMENTS


TOP STORIES


පාස්කු කොමිසමේ වාර්තාව ගැන ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘති

08 Mar 2021 | 5:45 PM 20


ඉරණතිවු දූපතේ කොරෝනා මළ සිරුරු භූමදානය සිදු නොකෙරේ

08 Mar 2021 | 5:45 PM 34


මන්ත්‍රි අශෝක්ගේ ප්‍රකාශයක් ගැන සී අයි ඩී පරීක්ෂණ ඇරඹෙයි

08 Mar 2021 | 5:30 PM 22


ඉඩම් දීමනා පත්‍ර ප්‍රදානය ජනපති සුරතින් සිදු කෙරේ

08 Mar 2021 | 4:30 PM 22


COVID -19 UPDATE

85,695

08 MAR 2021 - 10.30 AM


FEATURES