(chandani jayasinghe )
23 Feb 2021 | 7:15 AM
35
ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.ඒ අනුව අද එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එලබෙන බවයි එහි ප්‍රධාන ලේකම් පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කලේ . උන්වහන්සේ මේ බව සදහන් කලේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකදීයි.
TOP STORIES
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘති
08 Mar 2021 | 5:45 PM
20
FEATURES