ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක්

(chandani jayasinghe )

23 Feb 2021 | 7:15 AM 35



ඉල්ලීම් 11ක්  මුල්කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත  අවතීර්ණ වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.ඒ  අනුව අද එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එලබෙන බවයි එහි ප්‍රධාන ලේකම් පුජ්‍ය  ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කලේ . උන්වහන්සේ මේ බව සදහන්  කලේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

 



COMMENTS


TOP STORIES


පාස්කු කොමිසමේ වාර්තාව ගැන ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘති

08 Mar 2021 | 5:45 PM 20


ඉරණතිවු දූපතේ කොරෝනා මළ සිරුරු භූමදානය සිදු නොකෙරේ

08 Mar 2021 | 5:45 PM 34


මන්ත්‍රි අශෝක්ගේ ප්‍රකාශයක් ගැන සී අයි ඩී පරීක්ෂණ ඇරඹෙයි

08 Mar 2021 | 5:30 PM 21


ඉඩම් දීමනා පත්‍ර ප්‍රදානය ජනපති සුරතින් සිදු කෙරේ

08 Mar 2021 | 4:30 PM 22


COVID -19 UPDATE

85,695

08 MAR 2021 - 10.30 AM


FEATURES