වියළි කාළගුණය හේතුවෙන් අඩු පීඩනයක් යටතේ ජලය

(chandani jayasinghe )

23 Feb 2021 | 7:15 AM 45



පවතින වියළි කාළගුණ තත්වය හමුවේ ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම සීමා කිරීමට සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ  අනුව ඇතැම් ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට ද සිදුවිය හැකි බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් හැකිතාක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතිත ජල සම්පාදන මණ්ඩලයේ සාමූහික සන්නිවේදන අංශයේ කළමණාකරු සරත්චන්ද්‍ර මුතුබණ්ඩා මහතා ජනතාවට දැනුම් දෙනවා.

 



COMMENTS


TOP STORIES


පාස්කු කොමිසමේ වාර්තාව ගැන ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘති

08 Mar 2021 | 5:45 PM 20


ඉරණතිවු දූපතේ කොරෝනා මළ සිරුරු භූමදානය සිදු නොකෙරේ

08 Mar 2021 | 5:45 PM 34


මන්ත්‍රි අශෝක්ගේ ප්‍රකාශයක් ගැන සී අයි ඩී පරීක්ෂණ ඇරඹෙයි

08 Mar 2021 | 5:30 PM 21


ඉඩම් දීමනා පත්‍ර ප්‍රදානය ජනපති සුරතින් සිදු කෙරේ

08 Mar 2021 | 4:30 PM 22


COVID -19 UPDATE

85,695

08 MAR 2021 - 10.30 AM


FEATURES