(chandani jayasinghe )
23 Feb 2021 | 7:15 AM
45
පවතින වියළි කාළගුණ තත්වය හමුවේ ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම සීමා කිරීමට සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට ද සිදුවිය හැකි බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් හැකිතාක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතිත ජල සම්පාදන මණ්ඩලයේ සාමූහික සන්නිවේදන අංශයේ කළමණාකරු සරත්චන්ද්‍ර මුතුබණ්ඩා මහතා ජනතාවට දැනුම් දෙනවා.
TOP STORIES
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘති
08 Mar 2021 | 5:45 PM
20
FEATURES