නාකොටික් නිළධාරීන් 13 දෙනා ඇතුළු සැකකරුවන් 17 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට .

23 Feb 2021 | 1:15 PM 43



පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් 17 දෙනා ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනෙකු ද ඊට ඇතුළත්.



COMMENTS


TOP STORIES


පාස්කු කොමිසමේ වාර්තාව ගැන ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘති

08 Mar 2021 | 5:45 PM 22


ඉරණතිවු දූපතේ කොරෝනා මළ සිරුරු භූමදානය සිදු නොකෙරේ

08 Mar 2021 | 5:45 PM 35


මන්ත්‍රි අශෝක්ගේ ප්‍රකාශයක් ගැන සී අයි ඩී පරීක්ෂණ ඇරඹෙයි

08 Mar 2021 | 5:30 PM 22


ඉඩම් දීමනා පත්‍ර ප්‍රදානය ජනපති සුරතින් සිදු කෙරේ

08 Mar 2021 | 4:30 PM 22


COVID -19 UPDATE

85,695

08 MAR 2021 - 10.30 AM


FEATURES