23 Feb 2021 | 5:15 PM
31
සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා පස් අවුරුදු විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන රටවල් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ.
මේ සදහා දැනටමත් උපාය මාර්ගික සංවර්ධන සැලැස්මක්ද සකස් කර ඇති බව සදහන් .
ඒ සදහා ඇමති මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.
එමෙන්ම මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා සංචාරක ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ඉහළපෙලේ කමිටුවක්ද අමාත්‍යවරයා විසින් පත් කර ඇති අතර එම කමිටුවේ පළමු රැස්වීමට සහභාගි වෙමිනුයි ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ.
TOP STORIES
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.
08 Mar 2021 | 6:45 PM
27
FEATURES