23 Feb 2021 | 5:15 PM
58
අධිකරණයට අපහාස කිරීම සම්බන්දයෙන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා විසින් අද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.
නීති ප්‍රතිසංස්කරණය සඳහා වූ ජාතික ව්‍යාපාරය විසිනුයි මෙම පනත් කෙටුම්පත සම්පාදනය කර ඇත්තේ.
අධිකරණයට අපහාසය කිරීම පිළිබඳව පරිපූර්ණ බලය අධිකරණය සතු බවට ව්‍යවස්ථාවේ සඳහන් වන නමුත් එය කවර පටිපාටියකට සිදු කරන්නේද යන්න පිළිබඳව අණ පනත් නොවීම හේතුවෙන් , බරපතල සමාජ ගැටළුවක් මතුව ඇති බවයි පනත් කෙටුම්පත පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාටලී චම්පික රණවක මහතා කියා සිටියේ.
TOP STORIES
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘති
08 Mar 2021 | 5:45 PM
20
FEATURES