අධිකරණයට අපහාස කිරීම සම්බන්දයෙන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත

23 Feb 2021 | 5:15 PM 58



අධිකරණයට අපහාස කිරීම සම්බන්දයෙන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා විසින් අද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.

නීති ප්‍රතිසංස්කරණය සඳහා වූ ජාතික ව්‍යාපාරය විසිනුයි  මෙම පනත් කෙටුම්පත සම්පාදනය කර ඇත්තේ.

අධිකරණයට අපහාසය කිරීම පිළිබඳව පරිපූර්ණ බලය අධිකරණය සතු බවට  ව්‍යවස්ථාවේ සඳහන් වන නමුත්  එය කවර පටිපාටියකට සිදු කරන්නේද යන්න පිළිබඳව අණ පනත් නොවීම හේතුවෙන් , බරපතල සමාජ ගැටළුවක් මතුව ඇති බවයි පනත් කෙටුම්පත පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාටලී චම්පික රණවක මහතා කියා සිටියේ.



COMMENTS


TOP STORIES


පාස්කු කොමිසමේ වාර්තාව ගැන ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘති

08 Mar 2021 | 5:45 PM 20


ඉරණතිවු දූපතේ කොරෝනා මළ සිරුරු භූමදානය සිදු නොකෙරේ

08 Mar 2021 | 5:45 PM 34


මන්ත්‍රි අශෝක්ගේ ප්‍රකාශයක් ගැන සී අයි ඩී පරීක්ෂණ ඇරඹෙයි

08 Mar 2021 | 5:30 PM 20


ඉඩම් දීමනා පත්‍ර ප්‍රදානය ජනපති සුරතින් සිදු කෙරේ

08 Mar 2021 | 4:30 PM 22


COVID -19 UPDATE

85,695

08 MAR 2021 - 10.30 AM


FEATURES