ශ්‍රී ලංකාවට එරෙහි කොදෙව් 20යි 20 සංචිතය මෙන්න

(Gihan Sampath )

27 Feb 2021 | 12:30 PM 40



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ විස්සයි විස්ස තරඟාවලියට එක්වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් සහ ෆිදෙල් එඩ්වර්ඩ්ස් කැඳවා තිබීම විශේෂත්වයක්.

ක්‍රිස් ගේල් කොදෙව් කණ්ඩායමට කැඳවා ඇත්තේ, වසර දෙකකට පසුවයි.

දිගු විරාමයකින් අනතුරුව 39 හැවිරිදි එඩ්වර්ඩ්ස් ද ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකට එක්වනවා.

ඒ අනුව කොදෙව් කණ්ඩායම කිරන් පොලාඩ් විසින් මෙහෙය වනු ඇති.

තරඟ 03කින් සමන්විත දෙරට අතර විස්සයි විස්ස තරඟාවලිය ලබන 03 වැනිදා ආරම්භ වීමට නියමිතයි.



COMMENTS


TOP STORIES


බංග්ලාදේශය සමග තරග කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා

20 Apr 2021 | 7:00 AM 4


අයි පී එල් ජය රෝයල්ට

19 Apr 2021 | 12:15 PM 20


ලෙජන්ඩ්ස් පිලට තවත් තරු දෙකක් පායයි.

18 Apr 2021 | 6:30 PM 29


බෙන් ස්ටොක්ස්ට ශල්‍යකර්මයක්

17 Apr 2021 | 12:30 PM 21


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES