දසුන්ගේ වීසා ගැටළුව ගැන වාර්තාවක් කැඳවන්නැයි උපදෙස්

01 Mar 2021 | 5:15 PM 55



පන්දුවාර 20 යි 20 ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබාදීමට සිටි දසුන් ශානකගේ වීසා ගැටළුව සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට උපදෙස් ලබාදුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. වීසා ගැටළුවක් මතුවීම හේතුවෙන් එම කණ්ඩායමට නායකත්වය ලබාදීමට සිටි දසුන් ශානකට පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව යාමට නොහැකි වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අදහස් පළ කළා. ඒ, සුරියවැව මහපැලැස්ස ප්‍රදේශයේ දීයි.  



COMMENTS


TOP STORIES


බංග්ලාදේශය සමග තරග කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා

20 Apr 2021 | 7:00 AM 4


අයි පී එල් ජය රෝයල්ට

19 Apr 2021 | 12:15 PM 20


ලෙජන්ඩ්ස් පිලට තවත් තරු දෙකක් පායයි.

18 Apr 2021 | 6:30 PM 29


බෙන් ස්ටොක්ස්ට ශල්‍යකර්මයක්

17 Apr 2021 | 12:30 PM 21


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES