"History of fashion" පොතෙහි පළමුවන පිටුවේ ඇත්තේ කුවේණි

02 Mar 2021 | 12:00 PM 117



"History of fashion" පොතෙහි පළමුවන පිටුවේ ඇත්තේ කුවේණි පිළිබදව බව ඡායාරූප ශිල්පිනී රැෆෙල්ලා ප්‍රනාන්දු පවසනවා. වී එෆ් එම් ඉරිදාලංකාරය වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

එංගලන්තයේ ශාන්ත මටින් පුස්තකාලයට යෑමට අවස්ථාවක් ලැබුණු බවත් එය ලංකාවේ සිටින තමන් වැනි අයෙකුට ලැබුණු වටිනා වරප්‍රසාදයක් බවයි, ඇය සදහන් කළේ.

විදේශයන්හි පුස්තකාලවල පොත් තුළ පළමුවන පරිච්චේදය පටන් ගන්නේ කුවේණිගෙන් බවද ඇය සඳහන් කළා.

රැෆෙල්ලා ප්‍රනාන්දු පවසන අන්දමට බ්‍රිතාන්‍ය රටක එලෙස අප රටෙන්ම පළමුවන පරිචිජේදය පටන් ගැනීම අප ලද විශාල ජයග්‍රහණයක් බවත් ඇය කිය සිටියා. එලෙස බලන කල්හි ඉන්දියව වුවද සිටින්නේ හතර හෝ ඊටත් පහළ  ස්ථානයක බව ඇගේ අදහසයි.

"Fabric history" එක කුවේණිගෙන් ආරම්භ වෙයි. එම පොත්වල "ceylon" නාමය සදහන් කර ඇත. නමුත් දැන් ජාතියක් ලෙස පසුබෑමක් දක්නට ලැබෙන අතර ලෝකයක් හෙල්ලීමට ශ්‍රී ලාංකිකයින් සතු දැනුම ප්‍රමාණවත් බව ඉරිදාලංකාරය වැඩසටහනේදී ඇය පෙන්වා දුන්නා. 



COMMENTS


TOP STORIES


බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස

11 Apr 2021 | 12:00 PM 89


ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

09 Apr 2021 | 11:15 AM 55


හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

05 Apr 2021 | 12:15 PM 62


පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

29 Mar 2021 | 4:00 PM 122


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES