02 Mar 2021 | 12:00 PM
292
එංගලන්තයේ ශාන්ත මටින් පුස්තකාලයට යෑමට අවස්ථාවක් ලැබුණු බවත් එය ලංකාවේ සිටින තමන් වැනි අයෙකුට ලැබුණු වටිනා වරප්‍රසාදයක් බවයි, ඇය සදහන් කළේ.
විදේශයන්හි පුස්තකාලවල පොත් තුළ පළමුවන පරිච්චේදය පටන් ගන්නේ කුවේණිගෙන් බවද ඇය සඳහන් කළා.
රැෆෙල්ලා ප්‍රනාන්දු පවසන අන්දමට බ්‍රිතාන්‍ය රටක එලෙස අප රටෙන්ම පළමුවන පරිචිජේදය පටන් ගැනීම අප ලද විශාල ජයග්‍රහණයක් බවත් ඇය කිය සිටියා. එලෙස බලන කල්හි ඉන්දියව වුවද සිටින්නේ හතර හෝ ඊටත් පහළ ස්ථානයක බව ඇගේ අදහසයි.
"Fabric history" එක කුවේණිගෙන් ආරම්භ වෙයි. එම පොත්වල "ceylon" නාමය සදහන් කර ඇත. නමුත් දැන් ජාතියක් ලෙස පසුබෑමක් දක්නට ලැබෙන අතර ලෝකයක් හෙල්ලීමට ශ්‍රී ලාංකිකයින් සතු දැනුම ප්‍රමාණවත් බව ඉරිදාලංකාරය වැඩසටහනේදී ඇය පෙන්වා දුන්නා.
TOP STORIES
11 Feb 2022 | 11:30 AM
80
FEATURES