සචිත්‍ර සේනානායකගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි

02 Mar 2021 | 5:45 PM 64



පසුගිය වසරේ පැවති එල් පී එල් තරගාවලියේදී සිදුවූ බව කියන තරග පාවාදීමකට අදාළ විමර්ශන කටයුතු මගහැරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක වෙනුවෙන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ ඊට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදියි.

සචිත්‍ර සේනානායක වෙනුවෙන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතේ පැවති අඩුපාඩු පිළිබද සැළකිල්ලට ගනිමිනුයි එම තීරණය ගෙන ඇත්තේ.

ඇප අයදුම්පත නිසි ලෙස සම්පූර්ණ කර නැවත ඉදිරිපත් කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් දැනුම් දී ඇත්තේ.



COMMENTS


TOP STORIES


බංග්ලාදේශය සමග තරග කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා

20 Apr 2021 | 7:00 AM 4


අයි පී එල් ජය රෝයල්ට

19 Apr 2021 | 12:15 PM 20


ලෙජන්ඩ්ස් පිලට තවත් තරු දෙකක් පායයි.

18 Apr 2021 | 6:30 PM 28


බෙන් ස්ටොක්ස්ට ශල්‍යකර්මයක්

17 Apr 2021 | 12:30 PM 21


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES