ශ්‍රී ලංකා - බ.ඉ. කොදෙව් 20/20 තරගය හෙට

03 Mar 2021 | 6:30 PM 49



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම   අතර පළමු 20 යි 20 තරගය හෙට ආරම්භ වීමට නියමිතයි. බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායමට එරෙහි පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායම සඳහා
ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කර තිබෙනවා. ඒ, පන්දුවාර 20 නායකයා ලෙස පත් කළ දසුන් ශානකට වීසා බලපත්‍ර ගැටළුවක් හේතුවෙන් කණ්ඩායමට එක්වීමට නොහැකි වීම හේතුවෙන්.
මේ අනුව එම ගැටළුව විසඳුනු වහාම දසුන් ශානක යළි ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වීමට නියමිතයි.
මේ අතර බටහිර ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ශිම්රන් හෙඩ්මයර් සහ රොස්ටෙන් චේස් යන ක්‍රීඩකයින්ට ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් හේතුවෙන් ඔවුන් එක්දින තරගාවලියට හා
20 යි 20 තරගාවලියට සුදුසුකම් ලබා නැහැ. මේ අනුව හෙට තරගය අළුයම 3.30 ට කුලීජ් හිදී ආරම්භ වීමට නියමිතයි. 



COMMENTS


TOP STORIES


බංග්ලාදේශය සමග තරග කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා

20 Apr 2021 | 7:00 AM 4


අයි පී එල් ජය රෝයල්ට

19 Apr 2021 | 12:15 PM 20


ලෙජන්ඩ්ස් පිලට තවත් තරු දෙකක් පායයි.

18 Apr 2021 | 6:30 PM 28


බෙන් ස්ටොක්ස්ට ශල්‍යකර්මයක්

17 Apr 2021 | 12:30 PM 21


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES